හෘදයාබාධ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද? හෘද වස්තුවේ සිදුරු සහ නහර සිහින්වීම්, කිරීටක ධමනි වල ඇති සිහින්වීම් ඇතුළු නොයෙකුත් ප්‍රශ්න සඳහා ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා. ඖෂධ මාර්ගයෙන් ගන්නා ප්‍රතිකාර කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ක්‍රමය මෙහිදී හෘද වස්තුව විවර කිරීමකින් තොරව, හෘදය වෙතට ගමන් කරන නහර සහ හෘදය වස්තුවෙන් පිටතට යන නහර හරහා සිහින් බට…

Sri Lanka College of Cardiology