හෘදයාබාධ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද? හෘද වස්තුවේ සිදුරු සහ නහර සිහින්වීම්, කිරීටක ධමනි වල ඇති සිහින්වීම් ඇතුළු නොයෙකුත් ප්‍රශ්න සඳහා ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා. ඖෂධ මාර්ගයෙන් ගන්නා ප්‍රතිකාර කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ක්‍රමය මෙහිදී හෘද වස්තුව විවර කිරීමකින් තොරව, හෘදය වෙතට ගමන් කරන නහර සහ හෘදය වස්තුවෙන් පිටතට යන නහර හරහා සිහින් බට…

ඉකොකාඩියෝග්‍රෆි (Echocardiography) පරීක්ෂණය කියලා කියන්නේ හෘදය වස්තුවේ කරන අධි ධ්වනි (Ultrasound) පරීක්ෂණයක්. මෙහිදී අධි ධ්වනි තරංග මාර්ගයෙන් හෘදවස්තුවේ කපාට, බිත්ති, ප්‍රධාන නහර වල ව්‍යුහය වගේම ක්‍රියාකාරීත්වය ගැනත් ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්න පූළුවන්. අද තියන නවීන පන්නයේ උපාංග නිසා හෘදය වස්තුවේ ඇති ප්‍රශ්න සියයට අනූ නවයක්ම මෙම පරීක්ෂණය තුලින් හොයාගන්න පුළුවන්. මෙහිදී භාවිතා වෙන්නේ අධි…

යම් රෝගියෙකුගේරුධිරය කැටි ගැසීම අවම කල යුතු අවස්ථා වල මෙම ඖෂධය භාවිතා කරනවා. බොහෝ විට මේ අයගේ රුධිර කැටි ගැසීම සාමාන්‍ය නමුත් යම් හදවතේ ඇති රෝගී තත්වයක් නිසා මෙම ඖෂධය භාවිතා කරලා එය අඩු කිරීමට සිදු වෙනවා. උදාහරණ: වෝෆරින් සෝඩියම් කියන්නේ මොන වගේ ඖෂධයක්ද ? වෝෆරින් සෝඩියම් වලින් කරන්නේ රුධිරය කැටි ගැසීම අඩු කරන එක….

හෘදය වස්තුවේ සිදුරක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? හෘදය වස්තුවේ සිදුරු ගැන කියන්න කලින් අපි බලමු මොකක්ද හෘදය වස්තුවේ ආකෘතිය කියල. සාමාන්‍ය මිනිස් හෘදයේ කුටීර 4ක් තියෙනවා. මෙයින් උඩ කුටීර හඳුන්වන්නේ කර්ණිකා කියල. පහල තියන කුටීර හඳුන්වන කෝෂිකා කියල. ඇඟෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වෙනවා. මේ ලේ…